දහසක් ලෙඩ සුව කර පැහැපත් සමක් ලබා දෙන ජපනුන්ගේ රහස් ජල සත්කාර ක්‍රමය

නිරෝගී හා ලස්සන ජිවිතයක් ගත කරන්න අපි හැමෝම ආශා කරනවා. වියදමකින් තොරව ජලය පමණක් උපයෝගී කොටගෙන රුව සහ ස්‍යෙඛ්‍යය රැක ගැනීමට අපුරු ප්‍රතිකාරයක්  ජපානයේ භාවිතා කරනවා කිව්වොත් ඔබ පුදුම වේවි. ජපන් ජාතිකයන් සෑම කෙනෙක්ටම  වගේ උදෑසන අවදි වූ වහාම ජලය පානය කිරීමේ පුරුද්දක් තියෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු මේ ක්‍රමවේදය ඉතා ජනප්‍රිය වූ බවත් බොහෝ රෝග සුව කිරීම සඳහා මේ පැරණි සම්ප්‍රදායික ක්‍රමය වේගයෙන් පැතිරීම හේතුකොට ගෙන ජපන් වැසියන් ලස්සන වී ලෙඩ රෝග අඩු වැඩිම ආයුෂ භුක්ති විඳින රටක් බවට පත්වීමට මඟ පෑදූ බව සමහරුන්ගේ මතයයි.
මෙම ජල ප්‍රතිකාරය කරන්නේ මෙසේයි

උදෑසන අවදි වූ විගසම (දත් මැදීමට ප්‍රථමයෙන්) ජලය විදුරු හතරක් (මිලි 200 ක්) පානය කරන්න. ඔබේ දත් හොඳින් සෝදා පිරිසිදු කර ඊළඟ විනාඩි 45 තුල කිසිවක් අනුභව කිරීමට හෝ පානය කිරීමෙන් වලකින්න. විනාඩි 45 ක් පසු ඔබ දිනපතා කරනවා මෙන් උදේ ආහාර පාන ගත හැක. ඔබේ උදේ ආහාරය, දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරයෙන් පසුව ගෙවන පැය දෙක තුල ආහාර පාන වශයෙන් කිසිවක් ගැනීමෙන් වලකින්න. එකවරම හිස් බඩ වතුර විදුරු 4 ක් බිමට අපහසු අය වෙත්නම් අනුක්‍රමයෙන් දවසින් දවස වීදුරුව, දෙක, තුන, හතර බැගින් අනුක්‍රමයෙන් වැඩිකරගත්තාට කම් නැත.

මෙම ක්‍රමය අනුගමනය කරන්නේ නම් මගින් හිසරදය, ඇගපත වේදනාව, හදවත් රෝග , අපස්මාර, ලේ මේදය, බ්රොන්කයිටිස්, ඇදුම, ක්ෂය රෝගය, මෙනින්ජයිටිස්, වකුගඩු රෝග සහ බහිස්රාවී, වමනය, ගැස්ට්‍රයිටිස්, පාචනය, දියවැඩියාව, මලබද්ධය, ඇසේ රෝග, ගර්භාෂ රෝග, ඔසප් ආබාධ, කන් රෝග , නාසය සහ උගුර සම්බන්ධ සියලු රෝග සුවපත් වනවා පමණක් නොව ඔබට ලස්සන පැහැපත් සමක් සහ තරුණ පෙනුමක්ද ගෙන දෙනවාට නොඅනුමානයි. තවද මෙම ප්‍රතිකාරය ඔබේ ජීවිතයේ කොටසක් ලෙස නිවැරදිව ක්‍රියාත්මක කළහොත් වඩාත් ජවයකින් ඔබේ සිරුරේ ක්‍රියාවලි වැඩිදියුණු කර ස්‍යෙඛ්‍ය සම්පන්න කරවනු ඇත. ඔබටත් මේ ක්‍රමය ඇසුරෙන් ඔබේ රූ සපුව සහ නීරෝගීබව පහසුවෙන්ම රැකගැනීමට හැකියි.

No comments